- දත්ත තොරතුරු බවට පත් කරලීමේ ක්‍රියාවලිය නිවැරදිව දක්වා ඇති ප්‍රකාශය තෝරන්න -   දත්ත - ක්‍රියාවලිය-තොරතුරු
-   දත්ත - ආදානය-ක්‍රියාවලිය - ප්‍රතිදානය
-   ආදානය - ක්‍රියාවලිය - ප්‍රතිදානය
-   ක්‍රියාවලිය - ආදානය - ප්‍රතිදානය
-   දත්ත - තොරතුරු - ක්‍රියාවලිය
 
- චාල්ස් බැබේජ් විසින් නිර්මානය කල පරිගණකයක් වන්නේ කුමක්ද? -   Difference Engine
-   Mark1
-   ENIAC
-   EDVAC
-   UNIVAC 1
 
- 0.0123 සංඛ්‍යාවේ වැඩිම වෙසෙසි අගය සහ අඩුම වෙසෙසි අගය පිළිවෙලින් වනුයේ? -   0 සහ 0
-   0 සහ 1
-   1 සහ 3
-   0 සහ 3
-   3 සහ 0
 
- ප්‍රථම සංඛ්‍යාංක පරිගණකය කුමක්ද? -   EDVAC
-   ENIAC
-   UNIVAC
-   MARK1
-   ABC
 
- සිදුරු කාඩ්පත් තාක්ෂණය සොයාගනු ලැබුවේ කවුරුන් විසින්ද? -   Charles Babbage
-   Joseph Jacquard
-   Howard Aiken
-   Blaise Pascal
-   John Von Neumann
 
- රික්තක නළය සොයා ගත්තේ කවුරුන් විසින්ද? -   Charles Babbage
-   Howard Aiken
-   Blaise Pascal
-   Lee De Forest
-   Jack Kilby
 
- 25 නැමැති දශමය සංඛ්‍යාවට තුල්‍ය අෂ්ඨමය අගය වනුයේ? -   30
-   29
-   31
-   33
-   41
 
- 1101 යන ද්විමය අගයට තුල්‍ය දශමය අගය කුමක්ද? -   12
-   10
-   15
-   13
-   9
 
- 5 නැමැති දශමය සංඛ්‍යාව බිටු අටෙහි දෙවන අනුපූරකයෙන් ලියූවිට පිලිතුර කුමක්ද? -   00000101
-   00000111
-   11111010
-   11111110
-   11111011
 
- -7 නැමති දශමය සංඛ්‍යාව බිටු අටෙහි දෙවන අනුපූරකයෙන් ලියූ විට පිලිතුර කුමක්ද? -   00000111
-   11111000
-   11111001
-   00001000
-   11111010
 
- දෙවන පරම්පරාවේ පරිගණක වල භාවිතා කල තාක්ෂණය වනුයේ? -   රික්තක නළ
-   අනුකලිත පරිපථ
-   ට්‍රාන්සිස්ටර්
-   ක්ෂුද්‍ර පරිපථ
-   විශාල සමෝධානිත පරිපථ
 
 - මෙම තාර්කික ද්වාරයට තුල්‍ය බූලීය ප්‍රකාශය කුමක්ද? 
-   F=A.B
-   F=A
-   F=A.B+A
-   F=B
-   F=(A+B)+B
 
- බහු කාර්යය කරවා ගැනීම සඳහා ඒවා අවශ්‍ය පරිදි පෙල ගස්වා එක් කාර්යයක් නිමකිරීමෙන් පසු අනෙක් කාර්යය කරවා ගැනීමට සැකසූ මෙහෙයුම් පද්ධති හඳුන්වන්නේ -   බහු ක්රමලේඛික කාණ්ඩ පද්ධති
-   කාල සම්භාවිත පද්ධති
-   සරල කාණ්ඩ පද්ධති
-   රේඛීය සැකසීම් පද්ධති
-   බහු කාර්යය පද්ධති
 
- නූතන මෙහෙයුම් පද්ධති වල එක් ක්‍රියායනයක් අනු ක්‍රියායන ගණනාවකින් සමන්විත වේ. මෙම අනු ක්‍රියායන හඳුන්වනු ලබන්නේ -   උප ක්‍රියායන
-   ස්ථීරාංග
-   Thread
-   බහු ක්‍රමලේඛ
-   බහු සම්බන්ධ
 
- මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් නොවන්නේ -   ගොනු කළමණාකරනය
-   උපාංග කළමණාකරනය
-   මතක කළමණාකරනය
-   ජාල කලමනාකරනය
-   වෛරස වලින් පරිගණක ආරක්ෂා කිරීම
 
- පහත සඳහන් මෙහෙයුම් පද්ධති වලින් විවෘත මෘදුකාංග ගනයට ගැනෙන මෙහෙයුම් පද්ධතියක් වනුයේ -   Windows XP
-   Windows Vista
-   Kali Linux
-   Apple MAC
-   Windows 10
 
- 32 bit මතක ලිපිනය සහිත සකසනයක් භාවිතා කරන පරිගණකයක 8GB ප්‍රධාන මතකයක් ඇත. මෙම පරිගණකයේ වැඩසටහන් භාවිතා කිරීම සඳහා අවශ්‍ය උපරිම මතක ධාරිතාව කොපමණද? -   8GB
-   4GB
-   16GB
-   2GB
-   1GB
 
- නිබල් එකක අඩංගු බිටු සංඛ්‍යාව කොපමණද? -   8
-   2
-   4
-   1024
-   16
 
- ප්‍රධාන මතකය නිර්මාණය කිරීම සඳහා භාවිතා කර ඇති මතක වර්ගය කුමක්ද? -   SRAM
-   ROM
-   Flash Memory
-   EEPROM
-   DRAM
 
- උපයෝගිතා මෘදුකාංග වලට අයත් නොවන්නේ -   Anti virus Software
-   Disk Partition Software
-   Web Browsing Software
-   Compressing Software
-   Disk Defragment Software
 
- භාෂා පරිවර්තකයක් නොවන්නේ -   Compiler
-   Interprieter
-   Assembler
-   XML
-   සම්පාදක සහ අර්ථවින්‍යාසක
 
- Python Shell තුල පහත විධානය එක් කළ විට පිලිතුර කුමක්ද?
 >>>7//2
 -   3
-   2
-   3.5
-   3.0
-   SyntaxError: invalid syntax
 
- Python Shell තුල පහත විධානය එක් කළ විට පිලිතුර කුමක්ද?
 >>> 5-3%2
 -   0
-   1
-   4
-   3.5
-   4.0
 
- Python Shell තුල පහත විධානය එක් කළ විට පිලිතුර කුමක්ද?
 >>> "ict"+"institute"
 -   ict institute
-   "ict institute"
-   'ictinstitute'
-   ictinstitute
-   SyntaxError
 
- x='polonnaruwa'
 for i in x:
 print(i,end=',')
 -   p o l o n n a r u w a
-   p,o,l,o,n,n,a,r,u,w,a,
-   p,o,l,o,n,n,a,r,u,w,a
-   p
 o
 l
 o
 n
 n
 a
 r
 u
 w
 a
-   p,
 o,
 l,
 o,
 n,
 n,
 a,
 r,
 u,
 w,
 a,
 
- x=-1
 for i in range(x,4,2):
 print(i,end=',')
 -   -1,1,3,
-   -1,0,2,
-   -1
 1
 3
-   1,3
-   0,1,2
 
- x='ict'
 for i in range(len(x)):
 print(i,end=' ')
 -   ict ict ict
-   0 1 2
-   i c t
-   ict
 ict
 ict
-   0
 1
 2
 
- x=['ict',2]
 print(x*2)
 -   [ict,2]
-   ['ict',2]
-   ['ict', 2, 'ict', 2]
-   [ict,ict,2,2]
-   SyntaxError
 
- x=['ict',2,['a','b','c'],3]
 print(x[2])
 -   2
-   'ict'
-   'a'
-   ['a', 'b', 'c']
-   3
 
- def i(x):
 print(x*2)
 return
 i(5)
 -   10
-   5
-   2
-   SyntaxError
-   10.0
 
- x=5
 print(x<<2)
 -   32
-   25
-   40
-   10
-   20
 
- x=10
 print(x>>3)
 -   2
-   1
-   3
-   3.0
-   80
 
- x='polonnaruwa'
 print(x[:5]+'maruwa')
 -   polon
-   polonnmaruwa
-   'polonnaruwa'
-   polonmaruwa
-   maruwa
 
- SMTP නැමැති නියමාවලිය භාවිතා කරන්නේ කුමක් සඳහාද? -   විද්‍යුත් ලිපි සැකසීම සඳහා
-   විද්‍යුත් ලිපි ගෙන්වා ගැනීම සඳහා
-   විද්‍යුත් ලිපි යැවීම සඳහා
-   අන්තර්ජාලය තුල ගොනු හුවමාරුව සඳහා
-   ඉහත කිසිවක් සඳහා නොවේ
 
- පහත නියමාවලි වලින් ගොන්වක් බාගත කර ගැනීම සහ උඩුගත කිරීම සඳහා සහය වන නියමාවලිය කුමක්ද? -   SMTP
-   POP
-   HTTP
-   TCP/IP
-   FTP
 
- ගතික අන්තර්ජාල ලිපින ලබාදීම සඳහා භාවිතා කරනු ලබන සේවා යෝජක පරිගණකය වනුයේ? -   DNS
-   Web Server
-   Data Server
-   Application Server
-   DHCP Server
 
- වෙබ් සර්වරයේ සිට වෙබ් පිටුවක් සුරක්ෂිත ලෙස වෙබ් අතිරික්සුවක් වෙත ගෙන ඒම සඳහා භාවිතා කරනු ලබන නියමාවලිය කුමක්ද? -   TCP/IP
-   FTP
-   DNS
-   HTTPS
-   SMTP
 
- ජාලකරණ රැහැන් කුමන ජාල ස්ථරයට අයත් වේද? -   Application
-   Session
-   Network
-   Transport
-   Physical
 
- 255.255.255.192 නැමැති උපජාල ආවර්ණය භාවිතයෙන් සකස් කල හැකි සත්කාරක ලිපින ප්‍රමානය කොපමණද? -   64
-   512
-   62
-   30
-   32
 
- ස්ථානීය ප්‍රදේශ ජාලයක් සහ පුළුල් ප්‍රදේශ ජාලයක් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා සුදුසු උපකරණය කුමක්ද? -   Bridge
-   Router
-   Switch
-   Hub
-   Spliter
 
- දෙමාපිය දරු සම්බන්ධතාවය නිරූපනය කරනු ලබන්නේ පහත දක්වා ඇති කුමන දත්ත සමුදා වර්ගයෙන්ද? -   Relational
-   Flat File
-   Network
-   Hierarchical
-   Object Relational
 
- වෙබ් පිටුවක විවරණයක් එක් කිරීම සඳහා සුදුසු උසුලනය කුමක්ද? -   * *
-   /* \*
-   !-- --
-   { }
-   /* *\
 
- වෙබ් පිටුවක් තුල combobox එකක් සැකසීම සඳහා සුදුසු උසුලනය කුමක්ද? -   combobox
-   combo
-   input type="combobox"
-   Select
-   input type="dropdown"
 
- අන්තර්ජාලය තුල වෙබ් අඩවි තැන්පත් කර ඇති සේවා යෝජක පරිගණකය කුමක්ද? -   DNS Server
-   Web Server
-   Proxy Server
-   DHCP Server
-   Application Server
 
- සංවෘත පද්ධතියක් ලෙස සැලකිය හැක්කේ පහත දක්වා ඇති කවර පද්ධතියද? -   බැංකු පද්ධතිය
-   පාසල් පද්ධතිය
-   ආහාර ජීර්ණ පද්ධතිය
-   ස්වසන පද්ධතිය
-   රුධිර සංසරණ පද්ධතිය
 
- පහත සඳහන් කරුනු වලින් කාර්යය බද්ධ නොවන අවශ්‍යතාවයක් ලෙස දැක්විය හැක්කේ කුමක්ද? -   දත්ත වල ආරක්ෂාව
-   කාර්යක්ෂතාවය
-   භාවිතයේ පහසුව
-   නඩත්තු කිරීමේ පහසුව
-   ඉහත කිසිවක් නොවේ
 
- අන්තර්ජාලය හරහා පමණක් සිදුකරන ව්‍යාපාර හඳුන්වන්නේ, -   Click
-   Brick
-   Click and Brick
-   E-business
-   E-commerce
 
- කෘතීම බුද්ධිය සහිත පරිගණක ක්ෂේත්‍රෙය් පියා ලෙස හඳුන්වන්නේ, -   John McCarthy
-   Charles Babbage
-   John Von Nuemann
-   Persper Ekart
-   Allen Newell
 
- සර්වවර්ති ආගනනය යනු  -   සෑම විටම සෑම තැනම පවතී. යන අර්ථය ගෙන දේ
-   විශාල දත්ත ප්‍රමාණයක් සැකසීම සඳහා භාවිතා කරන ක්රමයකි.
-   සුපිරි පරිගණක වල භාවිතා වන තාක්ෂණයකි.
-   ජංගම පරිගණක භාවිතයෙන් සිදුකරන කටයුතුය.
-   මහා පරිමාණ පරිගණක වල භාවිතා කරන තාක්ෂණයකි.
 
- 2017 වසරේදී නිර්මාණය කළ සෞද්ධි අරාබියේ පුරවැසි භාවය හිමි මනුෂ්‍යාභ රොබෝ (humanoid robot) වරිය කවුරුන්ද? -   Shopia
-   Audrey Hepburn
-   Eliza
-   Charlie Rose
-   Dayana
 
excellant
ReplyDeletec
ReplyDeleteThe best stainless steel riders in the world - Titanium Nitride - Titanium
ReplyDeleteThis titanium mens wedding bands stainless steel riders offer a unique twist on the rustic titanium coating yet popular Riders of the World. remmington titanium With an original 3 piece aluminum frame, $4.95 · oakley titanium glasses In stock columbia titanium