උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය බහුවර්ණ ප්‍රශ්න
ප්‍රශ්න / Quiz
- දත්ත තොරතුරු බවට පත් කරලීමේ ක්‍රියාවලිය නිවැරදිව දක්වා ඇති ප්‍රකාශය තෝරන්න
- දත්ත - ක්‍රියාවලිය-තොරතුරු
- දත්ත - ආදානය-ක්‍රියාවලිය - ප්‍රතිදානය
- ආදානය - ක්‍රියාවලිය - ප්‍රතිදානය
- ක්‍රියාවලිය - ආදානය - ප්‍රතිදානය
- දත්ත - තොරතුරු - ක්‍රියාවලිය
- චාල්ස් බැබේජ් විසින් නිර්මානය කල පරිගණකයක් වන්නේ කුමක්ද?
- Difference Engine
- Mark1
- ENIAC
- EDVAC
- UNIVAC 1
- 0.0123 සංඛ්‍යාවේ වැඩිම වෙසෙසි අගය සහ අඩුම වෙසෙසි අගය පිළිවෙලින් වනුයේ?
- 0 සහ 0
- 0 සහ 1
- 1 සහ 3
- 0 සහ 3
- 3 සහ 0
- ප්‍රථම සංඛ්‍යාංක පරිගණකය කුමක්ද?
- EDVAC
- ENIAC
- UNIVAC
- MARK1
- ABC
- සිදුරු කාඩ්පත් තාක්ෂණය සොයාගනු ලැබුවේ කවුරුන් විසින්ද?
- Charles Babbage
- Joseph Jacquard
- Howard Aiken
- Blaise Pascal
- John Von Neumann
- රික්තක නළය සොයා ගත්තේ කවුරුන් විසින්ද?
- Charles Babbage
- Howard Aiken
- Blaise Pascal
- Lee De Forest
- Jack Kilby
- 25 නැමැති දශමය සංඛ්‍යාවට තුල්‍ය අෂ්ඨමය අගය වනුයේ?
- 30
- 29
- 31
- 33
- 41
- 1101 යන ද්විමය අගයට තුල්‍ය දශමය අගය කුමක්ද?
- 12
- 10
- 15
- 13
- 9
- 5 නැමැති දශමය සංඛ්‍යාව බිටු අටෙහි දෙවන අනුපූරකයෙන් ලියූවිට පිලිතුර කුමක්ද?
- 00000101
- 00000111
- 11111010
- 11111110
- 11111011
- -7 නැමති දශමය සංඛ්‍යාව බිටු අටෙහි දෙවන අනුපූරකයෙන් ලියූ විට පිලිතුර කුමක්ද?
- 00000111
- 11111000
- 11111001
- 00001000
- 11111010
- දෙවන පරම්පරාවේ පරිගණක වල භාවිතා කල තාක්ෂණය වනුයේ?
- රික්තක නළ
- අනුකලිත පරිපථ
- ට්‍රාන්සිස්ටර්
- ක්ෂුද්‍ර පරිපථ
- විශාල සමෝධානිත පරිපථ
මෙම තාර්කික ද්වාරයට තුල්‍ය බූලීය ප්‍රකාශය කුමක්ද?- F=A.B
- F=A
- F=A.B+A
- F=B
- F=(A+B)+B
- බහු කාර්යය කරවා ගැනීම සඳහා ඒවා අවශ්‍ය පරිදි පෙල ගස්වා එක් කාර්යයක් නිමකිරීමෙන් පසු අනෙක් කාර්යය කරවා ගැනීමට සැකසූ මෙහෙයුම් පද්ධති හඳුන්වන්නේ
- බහු ක්රමලේඛික කාණ්ඩ පද්ධති
- කාල සම්භාවිත පද්ධති
- සරල කාණ්ඩ පද්ධති
- රේඛීය සැකසීම් පද්ධති
- බහු කාර්යය පද්ධති
- නූතන මෙහෙයුම් පද්ධති වල එක් ක්‍රියායනයක් අනු ක්‍රියායන ගණනාවකින් සමන්විත වේ. මෙම අනු ක්‍රියායන හඳුන්වනු ලබන්නේ
- උප ක්‍රියායන
- ස්ථීරාංග
- Thread
- බහු ක්‍රමලේඛ
- බහු සම්බන්ධ
- මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් නොවන්නේ
- ගොනු කළමණාකරනය
- උපාංග කළමණාකරනය
- මතක කළමණාකරනය
- ජාල කලමනාකරනය
- වෛරස වලින් පරිගණක ආරක්ෂා කිරීම
- පහත සඳහන් මෙහෙයුම් පද්ධති වලින් විවෘත මෘදුකාංග ගනයට ගැනෙන මෙහෙයුම් පද්ධතියක් වනුයේ
- Windows XP
- Windows Vista
- Kali Linux
- Apple MAC
- Windows 10
- 32 bit මතක ලිපිනය සහිත සකසනයක් භාවිතා කරන පරිගණකයක 8GB ප්‍රධාන මතකයක් ඇත. මෙම පරිගණකයේ වැඩසටහන් භාවිතා කිරීම සඳහා අවශ්‍ය උපරිම මතක ධාරිතාව කොපමණද?
- 8GB
- 4GB
- 16GB
- 2GB
- 1GB
- නිබල් එකක අඩංගු බිටු සංඛ්‍යාව කොපමණද?
- 8
- 2
- 4
- 1024
- 16
- ප්‍රධාන මතකය නිර්මාණය කිරීම සඳහා භාවිතා කර ඇති මතක වර්ගය කුමක්ද?
- SRAM
- ROM
- Flash Memory
- EEPROM
- DRAM
- උපයෝගිතා මෘදුකාංග වලට අයත් නොවන්නේ
- Anti virus Software
- Disk Partition Software
- Web Browsing Software
- Compressing Software
- Disk Defragment Software
- භාෂා පරිවර්තකයක් නොවන්නේ
- Compiler
- Interprieter
- Assembler
- XML
- සම්පාදක සහ අර්ථවින්‍යාසක
- Python Shell තුල පහත විධානය එක් කළ විට පිලිතුර කුමක්ද?
>>>7//2- 3
- 2
- 3.5
- 3.0
- SyntaxError: invalid syntax
- Python Shell තුල පහත විධානය එක් කළ විට පිලිතුර කුමක්ද?
>>> 5-3%2- 0
- 1
- 4
- 3.5
- 4.0
- Python Shell තුල පහත විධානය එක් කළ විට පිලිතුර කුමක්ද?
>>> "ict"+"institute"- ict institute
- "ict institute"
- 'ictinstitute'
- ictinstitute
- SyntaxError
- x='polonnaruwa'
for i in x:
print(i,end=',')- p o l o n n a r u w a
- p,o,l,o,n,n,a,r,u,w,a,
- p,o,l,o,n,n,a,r,u,w,a
- p
o
l
o
n
n
a
r
u
w
a - p,
o,
l,
o,
n,
n,
a,
r,
u,
w,
a,
- x=-1
for i in range(x,4,2):
print(i,end=',')- -1,1,3,
- -1,0,2,
- -1
1
3 - 1,3
- 0,1,2
- x='ict'
for i in range(len(x)):
print(i,end=' ')- ict ict ict
- 0 1 2
- i c t
- ict
ict
ict - 0
1
2
- x=['ict',2]
print(x*2)- [ict,2]
- ['ict',2]
- ['ict', 2, 'ict', 2]
- [ict,ict,2,2]
- SyntaxError
- x=['ict',2,['a','b','c'],3]
print(x[2])- 2
- 'ict'
- 'a'
- ['a', 'b', 'c']
- 3
- def i(x):
print(x*2)
return
i(5)- 10
- 5
- 2
- SyntaxError
- 10.0
- x=5
print(x<<2)- 32
- 25
- 40
- 10
- 20
- x=10
print(x>>3)- 2
- 1
- 3
- 3.0
- 80
- x='polonnaruwa'
print(x[:5]+'maruwa')- polon
- polonnmaruwa
- 'polonnaruwa'
- polonmaruwa
- maruwa
- SMTP නැමැති නියමාවලිය භාවිතා කරන්නේ කුමක් සඳහාද?
- විද්‍යුත් ලිපි සැකසීම සඳහා
- විද්‍යුත් ලිපි ගෙන්වා ගැනීම සඳහා
- විද්‍යුත් ලිපි යැවීම සඳහා
- අන්තර්ජාලය තුල ගොනු හුවමාරුව සඳහා
- ඉහත කිසිවක් සඳහා නොවේ
- පහත නියමාවලි වලින් ගොන්වක් බාගත කර ගැනීම සහ උඩුගත කිරීම සඳහා සහය වන නියමාවලිය කුමක්ද?
- SMTP
- POP
- HTTP
- TCP/IP
- FTP
- ගතික අන්තර්ජාල ලිපින ලබාදීම සඳහා භාවිතා කරනු ලබන සේවා යෝජක පරිගණකය වනුයේ?
- DNS
- Web Server
- Data Server
- Application Server
- DHCP Server
- වෙබ් සර්වරයේ සිට වෙබ් පිටුවක් සුරක්ෂිත ලෙස වෙබ් අතිරික්සුවක් වෙත ගෙන ඒම සඳහා භාවිතා කරනු ලබන නියමාවලිය කුමක්ද?
- TCP/IP
- FTP
- DNS
- HTTPS
- SMTP
- ජාලකරණ රැහැන් කුමන ජාල ස්ථරයට අයත් වේද?
- Application
- Session
- Network
- Transport
- Physical
- 255.255.255.192 නැමැති උපජාල ආවර්ණය භාවිතයෙන් සකස් කල හැකි සත්කාරක ලිපින ප්‍රමානය කොපමණද?
- 64
- 512
- 62
- 30
- 32
- ස්ථානීය ප්‍රදේශ ජාලයක් සහ පුළුල් ප්‍රදේශ ජාලයක් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා සුදුසු උපකරණය කුමක්ද?
- Bridge
- Router
- Switch
- Hub
- Spliter
- දෙමාපිය දරු සම්බන්ධතාවය නිරූපනය කරනු ලබන්නේ පහත දක්වා ඇති කුමන දත්ත සමුදා වර්ගයෙන්ද?
- Relational
- Flat File
- Network
- Hierarchical
- Object Relational
- වෙබ් පිටුවක විවරණයක් එක් කිරීම සඳහා සුදුසු උසුලනය කුමක්ද?
- * *
- /* \*
- !-- --
- { }
- /* *\
- වෙබ් පිටුවක් තුල combobox එකක් සැකසීම සඳහා සුදුසු උසුලනය කුමක්ද?
- combobox
- combo
- input type="combobox"
- Select
- input type="dropdown"
- අන්තර්ජාලය තුල වෙබ් අඩවි තැන්පත් කර ඇති සේවා යෝජක පරිගණකය කුමක්ද?
- DNS Server
- Web Server
- Proxy Server
- DHCP Server
- Application Server
- සංවෘත පද්ධතියක් ලෙස සැලකිය හැක්කේ පහත දක්වා ඇති කවර පද්ධතියද?
- බැංකු පද්ධතිය
- පාසල් පද්ධතිය
- ආහාර ජීර්ණ පද්ධතිය
- ස්වසන පද්ධතිය
- රුධිර සංසරණ පද්ධතිය
- පහත සඳහන් කරුනු වලින් කාර්යය බද්ධ නොවන අවශ්‍යතාවයක් ලෙස දැක්විය හැක්කේ කුමක්ද?
- දත්ත වල ආරක්ෂාව
- කාර්යක්ෂතාවය
- භාවිතයේ පහසුව
- නඩත්තු කිරීමේ පහසුව
- ඉහත කිසිවක් නොවේ
- අන්තර්ජාලය හරහා පමණක් සිදුකරන ව්‍යාපාර හඳුන්වන්නේ,
- Click
- Brick
- Click and Brick
- E-business
- E-commerce
- කෘතීම බුද්ධිය සහිත පරිගණක ක්ෂේත්‍රෙය් පියා ලෙස හඳුන්වන්නේ,
- John McCarthy
- Charles Babbage
- John Von Nuemann
- Persper Ekart
- Allen Newell
- සර්වවර්ති ආගනනය යනු
- සෑම විටම සෑම තැනම පවතී. යන අර්ථය ගෙන දේ
- විශාල දත්ත ප්‍රමාණයක් සැකසීම සඳහා භාවිතා කරන ක්රමයකි.
- සුපිරි පරිගණක වල භාවිතා වන තාක්ෂණයකි.
- ජංගම පරිගණක භාවිතයෙන් සිදුකරන කටයුතුය.
- මහා පරිමාණ පරිගණක වල භාවිතා කරන තාක්ෂණයකි.
- 2017 වසරේදී නිර්මාණය කළ සෞද්ධි අරාබියේ පුරවැසි භාවය හිමි මනුෂ්‍යාභ රොබෝ (humanoid robot) වරිය කවුරුන්ද?
- Shopia
- Audrey Hepburn
- Eliza
- Charlie Rose
- Dayana